ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යයි


ඡන්දය ගණන් කිරීම සඳහා කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සඳහා ඡන්ද පෙට්ටි රැගෙන ආ අයුරු.

(ඡායාරූප - ඉෂාන් සංජීව)


ඡන්දය ගණන් කිරීම සඳහා බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඡන්ද පෙට්ටි රැගෙන ආ අයුරු.

(ඡායාරූප - ප්‍රසන්න පත්මසිරි)


ඡන්දය ගණන් කිරීම සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඡන්ද පෙට්ටි රැගෙන ආ අයුරු.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)


වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත  ඡන්ද පෙට්ටි රැගෙන ආ අයුරු 

(ඡායාරූප - සිතුම් චතුරංග)