ගාමිණී දිසානායක ඡන්ම දිනය සැමරෙයි


දිවංගත  ගාමිණී දිසානායක මහතාගේ 76 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් අද (20) දා කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර පිදීමේ උත්සවයක් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා  වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක, මහනුවර පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, වෛද්‍ය ලංකා ජයසුරිය දිසානායක  මහත්මිය ඇ.තුළු පවුලේ සාමාජිකයෝ ඇතුළු හිතමිත්‍රාදීහු රැසක් ද සහභාගි වූහ. 


- 044