ගිනි අවි පසෙකට- විෂ බීජ නාශක බෝතල් අවි කොපුවට


(දීපාල් ද සිල්වා)
 
පොලිස්  නිලධාරින් සාමාන්‍යයෙන් රාජකාරි අවස්ථාවේදී ඉණෙහි රඳවාගන්නා ගිනි අවිය පසෙකලා, රටේ පවතින කොරෝනා අවදානම් තත්වය සලකා බලා,  ඒ වෙනුවට ගිනි අවි කොපුව තුළ විෂබීජ නාෂක බෝතලය තබා ගෙන සිටින අයුරු දැකිය හැකි විය.
 
ගිනි අවියකට කළ හැක්කේ අපරාධකරුවකුගේ ජීවිතයක් නැති කිරීම හෝ තවකෙකු තමාට යටත් කර ගැනීමට භාවිතා කිරීමයි.  
 
 මෙම  පින්තූයෙන් දැක්වෙනුයේ අම්බලන්ගොඩ නගරයේදී පොලිස් නිලධාරියෙකුගේ ඉනෙහි රඳවාගෙන සිටි පිස්තෝලය වෙනුවට විෂබීජනාශක බෝතලය රඳවා සිටින අයුරුය.