ගුඩ් ස්පෝට් සඟරාව එළිදකී


වසර 81ක ඉතිහාසයක් ඇති ජාතික ඔලිම්පික් කමිටුව විසින් සිය ප්‍රථම නිල සඟරාව වන Good Sports  කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී එළිදැක්විණි.

ක්‍රීඩා තරු හා ප්‍රකට ආයතනික ප්‍රධානීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

ඡායාරූප - ගයාන් අමරසේකර