ගුරු වැටුප් ගැටළුවට යක්කුත් එකතුවෙයි


(ශාන්ත රත්නායක)

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා අරගලයට සහය දක්වමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා විශ්ව විද්‍යාල සිසුන් කොළඹ නාවල වීවෘත  විශ්ව විද්‍යාල ඉදිරිපිට අද (05) විරෝධතාව පැවැත්වූහ.

විරෝධතාවයට එක් වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා විශ්ව විද්‍යාල සිසුන් විසින් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව සඳහා විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කර සිටියහ.

මෙම විරෝධතාවයෙදී ගරා යක් නැටුවක්ද පැවැත්වණි.