ගුවන් සමාගම් ලොක්කෝ දෙවැනි දිනටත් ජනපති කොමිසමේ


 

ශ්‍රී ලංකා එයාර්ලයින් සහ මිහින් ලංකා ගුවන් සමාගම්හි සිදු වු දුෂණ සෙවීම සඳහා  පත් කළ ජනාධිපති කොමිසම හමුවේ  දෙවැනි  දිනටත් අද (24) එහි හිටපු සභාපති  නිශාන්ත වික්‍රමසිංහ මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා   පෙනී සිටියේය.

(ශාන්ත රත්නායක)