ගුවන් හමුදාව ගිනි නිවීමේ පෙරහුවරුවක


(ඉන්දිකා  රාමනායක)

ගුවන් හමුදා මුලස්ථානය  තුළ  ඇතිවිය හැකි හදිසි ගිනි අනතුරකදී එයට ප්‍රතිචාර දැක්වීම සහ පුද්ගලයන් මුදා ගැනීම සම්බන්ධයෙන් පෙරහුරුවක් ගුවන් හමුදා මුලස්ථානයේ දී අද (16) පැවැත්විණි.

ගුවන් හමුදා ගිනි නිවන භටයන් ගිනි නිවීම, උස් ගොඩනැගිල්ලක සිටි කඹ ආධාරයෙන් පිරිස මුදා ගැනීමේ මෙහෙයුම් වල නිරත වු බව ගුවන් හමුදාව පවසයි.