ඡන්දය දෙන්න ආපු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ආරක්ෂක අංශයේ සහාය


පුත්තලම - ජූඩ් සමන්ත.

ඡන්දය පාවිච්චි කිරීමට පැමිණෙන වයෝවෘද්ධ වැඩිහිටියන්ට ආරක්ෂක අංශ සාමාජිකයින් සහාය දක්වන ආකාරය දක්නට ලැබුණි. මාදම්පේ - මැදගම අභය ආදර්ශ මහා විද්‍යාලය අසලදී මෙම දර්ශනය දැක ගැනීමට හැකි විය.