ජන බල සේනා ජාතික විරෝධතාවය ගැන අත් පත්‍රිකා බෙදයි


ජන බල සේනා හරිත ව්‍යාපාරය විසින් හෙට (02) දින සවස ලිප්ටන් වටරවුමේදී සිදු කරන‘‘ ජාතික විරෝධතාවය‘‘ පිළිබඳව දැනුවත් කිරීමේ අත් පත්‍රිකා බෙදාහැරීම අද (01) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල , පද්ම උදය ශාන්ත ගුණසේකර මහත්වරු ඇතුළු පිරිස සහභාගි වූහ.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි