ජනපති - මෝදි හමුවෙයි


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ හමුවක් අද (31) අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේ දී සිදුවිය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී විය.