ජනපති දළදා වඳින්න යයි


(චන්දන උඩුවාවල)

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (10) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැඳපුදාගත්තේය. අද පස්වරුවේ අස්ගිරි මල්වතු විහාරවලට ගොස් මහනායක හිමිපාණන් වහන්සේලා බැහැදැකීමට නියමිතය.