ජනපතිගේ ජන්ම දිනය වෙනුවෙන් ගංගාරාමය විහාරයේ ආශීර්වාද පිංකමක්


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 68 වැනි ජන්ම දිනය නිමිත්තෙන්ජනධිපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ආශීර්වාද පිංකමක් කොළඹ හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයේදී අද (03) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

එහිදී ගංගාරාම විහාරස්ථානයේ දී ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ආශීර්වාද කළ අයුරු.  

(ඡායාරූප සහ වීඩියෝ- ශාන්ත රත්නායක)