ජනපතිඳුන්ට සෙත්පැතීමේ පිංකමක් කෝට්ටේ රජමහා විහාරයේදී


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සෙත්පැතීමේ පිංකමක් කෝට්ටේ රජමහා විහාරයේදී අද (07) පස්වරුවේ පැවැත්විණි.

එම අවස්ථාවට සහභාගි වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ආගමික වතාවත්වල නිරත වූ අයුරු සහ විහාරස්ථානයේ ඇතෙකුට පලතුරු කැවූ අයුරු.. විහාරාධිපති අලුත්නුවර අනුරුද්ධ හිමියෝද වෙති.

 

(ඡායාරූප - ගයාන් අමරසේකර)