ජනසෙත පෙරමුණේ මන්ත්‍රී ට්‍රැක්ටරයෙන් ප්‍රා.සභාවට


රවී ලියනගේ 

ජනසෙත පෙරමුණේ ට්‍රැක්ටරය ලකුණින් තරග වැදී මන්ත්‍රී ධුරයේ දිව්රුම් දුන් වඩුනේත්‍රීගේ තිලක් පුෂ්පලාල් මහතා අද (22) රත්ගම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීමට පැමිණියේ ට්‍රැක්ටරයකිනි.
 
මෙම අවස්ථාවට ජනසෙත පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් නායක ධනුජ සම්පත් මහතා ද සහභාවී විය.