ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්


 
(ශාන්ත රත්නායක)

කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවන මරණ  සියලු මරණ ආදාහනය කරන ලෙස රජයට බලකරමින් හික්ෂුන් වහන්සේලා පිරිසක් අද 28 කොටුව  ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විය.

එහිදී  ජන වරමට පිටුපා අන්තවාදයට ඉඩ නොදෙන ලෙසත් ජීවත්වීමේ අයිතිය තහවුරු කරන ලෙස උන්වහසේලා රජයට බලකර සිටියහ .