ජවිපෙ පා. මන්ත්‍රී නලින්ද ජයතිස්ස ඡන්දය දෙයි


[බන්දු තඹවිට]
 
ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (10)   උදෑසන අගලවත්ත පිඹුර කණිෂ්ඨ විදුහලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.