ජාත්‍යන්තරය ජයගත් දිරිය කාන්තාවෝ


ඇමෙරිකා  රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමන 2017 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන්ට හිමි සම්මානය ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඇතුළු 12 දෙනකු විසින් දිනාගන්නා ලද බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
වොෂින්ටන් නුවර පැවති උත්සවයකදී ඇමෙරිකා ජනාධිපති බිරිඳ මෙලානියා ට‍්‍රම්ප් මහත්මිය  විසින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ඇතුළු මෙම කාන්තාවන්ට සම්මාන පිරිනමනු ලැබිණ.