ජාතික අපස්මාර මධ්‍යස්ථානය විවෘත කරයි


(ශාන්ත රත්නායක)

ජාතික රෝහලේ ජාතික අපස්මාර මධ්‍යස්ථානය අද (24)   ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත විය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න,  ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ අනිල් ජාසිංහ ඇතුළු  පිරිසක් ද ඊට සහභාගී වූහ.
 
රුපියල් කෝටි 4598ක වියදමින් ඉදිකර ඇති මෙම මධ්‍යස්ථනය මහල් දහයකින් සමන්විත වේ.