ජාතික දීපවාලි දින සැමරුම් උත්සවයෙන්...


 

(ශාන්ත රත්නායක)

ජාතික දීපවාලි දින සැමරුම් උත්සවය අද (15) ජනාධිපතිතුමා හා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

දීපවාලි උත්සවයට සහභාගී වී සිටි ජනපති - අගමැති දෙපළ මොට්ටු තබා ආශීර්වාද කළහ. විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක්ද මීට සහභාගි වූහ.