(ඉෂාන් සංජීව)
බම්බලපිටිය මාණික්‍ය පිල්ලෙයාර් කෝවිලේදී 71 වෙනි ජාතික නිදහස් දිනයට සමගාමීව අද (04) උදෑසන හින්දු ආගමික වතාවත් පැවැත්විණි.
ඒ සඳහා ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සහභාගී විය.