ජාතික නිදහස් පෙරමුණේ 03 වන මහා සමුළුව අද


ජාතික නිදහස් පෙරමුණේ  3 වන ජාතික මහා සමුළුව කොළඹ  සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී  ඇරඹිණි.

මෙම  අවස්ථාවට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ , විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ , ජාතික නිදහස්  පෙරමුණේ නායක විමල් වීරවංශ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටිති.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)