ජාතික නිදහස් පෙරමුණේ උද්ඝෝෂණයක් පිටකොටුවේ


 

 ( ඉෂාන් සංජීව ) 

"එක රටක් එක නීතියක් විවිධ ජනකොටස් වලට විවිධ නීති බැහැ" මැයෙන් උද්ඝෝෂණයක් අද  (29) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.

ජාතික නිදහස් පෙරමුණ  මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.