ජිනරතන කාර්මික විද්‍යාලයට මිලියනයක පරිත්‍යාග


(ඉෂාන් සංජීව)

‘2017 විමධ්‍යගත අය - වැය‘වැඩසටහන යටතේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයට රුපියල් මිලියනයක වඩු උපකරණ පරිත්‍යාග කිරීම අද(30) ගංගාරාම විහාරස්ථානයේදි සිදුකෙරිණි.