(දීපාල් ද සිල්වා)
ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ආශිර්වාද කිරිමටත් ජනාධිපති පොදු සමාව ලබාගැනීමටත් බොදුබල සේනා සංවිධානයේ මාගල්කන්දේ සුදත්ත හිමි ඇතුළු ගිහි පැවිදි පිරිසක් සීනිගම දෙවොල් මහා දේවාලයේ දී දේව කන්නලව්වක නිරත විය.
පසුව දේවාලය තුළ දී පිරිත් සජ්ජායනාවක් ද සිදු කෙරිණි.
දේවාලය අභියස පොල් ගසා ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස අයැද සිටියේය.