ට්‍රම්ප් අයි.එස්.නායකයා අල්ලා ගැනීමේ මෙහෙයුම නිරීක්ෂණය කරමින්


ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති මයික් පෙන්ස්, ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන්, ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර්, ඇමෙරිකා එක්සත් ජනපද යුද හමුදාවේ ඒකාබද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් මාර්ක් ඒ. මිලී සහ විශේෂ මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජෙනරාල් මාර්කස් එවන්ස් යන මහත්වරුන් අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඞ් අල්ලාගැනීමට කරන ලද මෙහෙයුම ධවල මන්දිරයේ සිට නිරීක්ෂණය කරමින්.


ඡායාරූපය  - ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහායක සහ ධවල මන්දිර සමාජ මාධ්‍ය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ඩැන් ස්කැවිනෝගේ ට්විටර් ගිණුමෙනි.

055