ටෙනිසන් කුරේට එජාප නියෝජ්‍ය නායකගෙන් අවසන් ගෞරව


අභාවප්‍රාප්ත රංගවේදී ටෙනිසන් කුරේ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ටෙනිසන් කුරේ මහතාගේ, මොරටුව විල්ලෝරාවත්තේ නිවසට පැමිණියේය. එහිදී ඒ මහතා දේහයට අවසන් ගෞරව දැක්වූ අවස්ථාව

 
(ඡායාරූප - ඩික්සන් වසන්ත)