ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සැමරේ


(දයාරත්න ඇඹෝගම)

කොටි ත‍්‍රස්තවාදයෙන් මවු බිම බේරා ගැනිම සදහා අනුපමේය සේවාවක් කළ ලූතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව මහතාගේ 25 වන ගුණ සමරු උත්සවය අද(08) අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට වටරවුමේ පිහිටි ඩෙන්සිල් කොබ්බැකඩුව පිළිරුව ඉදිරිපිටදි පැවැත්විණි.

මෙම අවස්ථාවට ඩෙන්සිල් කොබ්බැකඩුව මහතාගේ බිරිද ලලි කොබ්බැකඩුව මහත්මිය සහ යුද හමුදා උසස් නිලධාරිහූ රැසක් එක්ව සිටියහ.