තායි හිටපු රජුගේ ගුණ සිහි කෙරේ


තායිලන්තයේ හිටපු රජු වන දිවංගත බ්‍රමිබල් අල්යාදේ රජතුමාගේ ගුණ සිහිකිරීමේ දෙවැනි වාර්ෂික පුණ්‍යානුමෝදනා උත්සවය අද (12) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චූලමනී චාර්ටිසුවන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


(ඡායාරූප- ගයාන් අමරසේකර)