තුන්බෝවිල ධර්මරතන හිමියන්ට සංඝනායක ධූරයක්


(ලහිරු හර්ෂණ)

තුන්බෝවිල ධර්මරතන හිමියන්ට ශාමෝපාලි මහානිකායේ ඌව පාර්ශ්වයේ කොළඹ නවකෝරලේ නවතොටමුනේ ප්‍රධාන සංඝනායක ධූරයට හිමි අක්ත පත්‍ර පිරිනැමීමේ උත්සවය අද (05) පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.