තුවාල ලත් සතුන්ට අම්පාරේදී ප්‍රතිකාර


(වසන්ත චන්ද්‍රපාල)
 
විවිධ පීඩාවන්ට ලක්වු සතුන් විශාල සංඛ්‍යාවක් මේ දිනවල  අම්පාර වනජිවි සෞඛ්‍යය ඒකකය තුළ ප‍්‍රතිකාර ලබමින් සිටිති.

විවිධ හේතුන් මත ප්‍රතිකාර ලබන මෙම සතුන් සුව වීමෙන් අනතුරුව එම සතුන්ට ආරක්ෂාව ඇති අභය භුමියකට නිදහස් කරන බව අම්පාර වනජිවී සෞඛ්‍යය ඒකකයේ පශු වෛද්‍යය නිහාල් පුෂ්පකුමාර මහතා පවසයි