තෙරිපැහැ සිරිදම්ම හිමියන් මාරාන්තික උපවාසයක


(ළහිරු හර්ෂණ)

තෙරිපැහැ සිරිදම්ම හිමියන් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල අරගල භූමියේ අද(20) උදෑසන සිට මාරාන්තික උපවාසයක් අරම්භ කර ඇත.