තෙරුවන් නැමඳ නව වසර අරඹති


 
(ළහිරු හර්ෂණ) 

නව වසර උදාවීමත් සමග ජනතාව ආශිර්වාදය ලබා ගැනීමට ආගමික ස්ථාන වෙත පැමිණෙන අයුරු දැක ගන්නට ලැබිණි.

නිරෝධායන නීති වලට අනුව කටයුතු කරමින් ආගමික ස්ථානවල ආගමික වතාවත් සිදුකෙරුණි.

විහාරවාසී කිරින්දේ අස්සජි හිමියන්ගේ අනුශාසනා පරිදි කොළඹ 2 දෙක හුණුපිටිය ගංගාරාමයේ ද ආගමික වතාවත් සිදු විය.