ද ෆිනෑන්ස් සමාගමේ අගතියට පත් තැම්පත්කරුවන් සාමකාමී විරෝධතාවයක


ශ්‍රී ලංකා මහ බැංකුව ද ෆිනෑන්ස් සමාගම සම්බන්ධයෙන් ගන්නා ලද නියාමන හේතුවෙන් පසුගිය වසරක කාලය තුළ තමන්ගේ තැම්පත් මුදල් ලබානොදීම හේතුවෙන් ද ෆිනෑන්ස් සමාගමේ අගතියට පත් ජ්‍යෙෂ්ඨ පුරවැසි තැම්පත්කරුවන්ගේ එකමුතුව මගින් සංවිධනය කළ සාමකාමී විරෝධතාවයක් අද (08) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකය අසලදී පැවැත්විණි.

(ඡායාරූප -  ශාන්ත රත්නායක)