දකුණු ආසියාවේ විශාලම ඇඟළුම් ප්‍රදර්ශනය ඇරැඹෙයි


ඉෂාන් සංජීව
 
ඇඟළුම්, රෙදිපිළි හා ඇඟළුම් අශ්‍රිත සේවා සඳහා වන දකුණු ආසියාවේ එකම හා විශාලතම වෙළඳ ප්‍රදර්ශනය “Intex South Asia 2017” අද (15) අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදි විවෘත කෙරිණි.

අද සිට ලබන 17 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට රටවල් 15 කට පමණ අයත් ප්‍රදර්ශනකරුවන් 200කට අධික සංඛ්‍යාවක් දායකත්වය ලබා දී තිබේ.