දඹුලු ක්‍රීඩාංගණයේ බඹර වද ඉවත් කළ අයුරු


ඡායාරූපය - දඹුල්ල කාංචන කුමාර ආරියදාස

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර හෙට (29) පැවැත්වෙන පළමු එක්දින තරගය සඳහා දඹුල්ල ක්‍රීඩාංගණයේ ඇති බඹර වද ඉවත් කළේ මෙලෙසිනි.