දරණාගම කුසලධම්ම හිමියන්ගේ දේහයට අවසන් ගෞරව


චතුර එස් .කොඩිකාර 
 
කොළඹ  07  සම්බෝධි විහාරාධිපති  සහ බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ අපවත්වී වදාල දරණාගම කුසලධම්ම හිමියන් ගේ දේහයට  අවසන් ගෞරව දැක්වීම සඳහා  අද (07) දිවයිනේ  සෑම  පළාතකින්ම ජනතාව පැමිණ සිටියේය.  
 

හිටපු කථානායක චමල් රාජපක්ෂ  මහතා ඇතුළු පිරිසක් ද   එම අවස්ථාවට සහභාගි විය.