දරණාගම කුසලධම්ම හිමියෝ දැයෙන් සමුගනිති


කොළඹ 07 - ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ  විහාරාධිපති , බෞද්ධයා රූපවාහිනීයේ සහ බෞද්ධයා ගුවන්විදුලියේ නිර්මාතෘ, දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය  අද (8) පස්වරුවේදී  කොළඹ නිදහස් චතුරශ්‍රයේ ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.

ඡායාරූප - ඉෂාන් සංජීව