දවුල්දෙන ඤාණිස්සරාභිධාන යතිවරයාණන්ට පිං පමුණුවති


( ඡායාරූප - තරංග පෙරේරා)

අපවත් වී වදාළ දවුල්දෙන ඤාණිස්සර අමරපුර නිකායේ මහ නා හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වේ.

මහ නා හිමිවරු ප්‍රමුඛ සංඝරත්නයද ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලන නායකයෝ රැසක් ද එම අවස්ථාවට එක්ව සිටිති.