දළ පූට්ටුවා වෙනුවෙන් සාධාරණය ඉල්ලයි


දළ පූට්ටුවා ඝාතනය කළ පිරිසට  එරෙහිව නීතිය ක්‍රියාත්මක කර දැඩි දඩුවම් ලබා දෙන ලෙස රජයට බල කරමින් උද්ඝෝෂණයක් හා පා ගමනක් අද  (05)  විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට පැවැත්විනි.

ඡායාරූප -  ශාන්ත රත්නායක