දැව ජාවාරම්කරුවෝ ලග්ගල වනය වනසති


කළුගඟ හා මොරගහකන්ද නව ජලාශ සඳහා ඉඩකඩම් ලබාදුන් ජනතාව නැවත පදිංචි කළ ලග්ගල අක්කර හැඩිය ප්‍රදේශයේ මහා පරිමාණ දැව ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබිණි.