දිලිප් වෙදආරච්චි වැඩබාර ගනී



 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය  දිලිප්  වෙදආරච්චි  මහතා   සිය අමාත්‍යධුරයේ අද( 26) වැඩබාරගත්තේය.


කොළඹ  මාලිගාවත්ත, නව මහා ලේකම් කාර්යාලයේදී   මෙම වැඩ බාර ගැනීම සිදු කෙරිණි.


( ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)