දුම්රිය වැඩ වැරුමෙන් සේවකයෝ අපහසු තාවයට


(මනෝප්‍රිය ගුණසේකර,ලුසිත ජයමාන්න)

දුම්රිය රියැදුරන් හා නියාමකවරුන් ආරම්භ කළ වැඩ වැරුම හේතුවෙන් කාර්යල සේවකයන් දැඩි අපහසු තාවයට පත් ඇතැයි වාර්තා වෙයි.

දුම්රියක් එතැයි බලාපොරොත්තු ඇතිව දුම්රිය ස්ථානවල විශාල පිරිසක් රැඳි සිටින අයුරු දැක ගන්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.

කාර්ය දුම්රිය 13ක් ධාවනය වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. පුත්තලම,මහනුවර,ගාල්ල,අවිස්සාවේල්ලේ සිට එම දුම්රිය ධාවනය වී ඇත.

(ළහිරු හර්ෂණ)