දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි උද්ඝෝෂණයක්


(ශාන්ත රත්නායක)

දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බලකරමින් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අද (27)කොළඹ ගෝල්ෆේස් ඉදිරිපිටදී පැවැත් විය

එහිදී උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස් පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් සන්දේශයක් ද භාර දුන්හ.