ධීවර ඇමැතිත් වෙරළ පිරිසිදු කරන්න එක්වෙයි


(ශාන්ත රත්නායක)
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය සංවිධානය කරන ලද ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය සහ වෙරළ පිරිසිදු කිරිමේ උත්සවය අද  (15) ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ  ප්‍රධානත්වයෙන් මෝදර කාක දූපත වෙරළ තීරයේදි ආරම්භ විය.