නකල්ස් සුන්දරත්වය


 

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ නක්ල්ස් පිටවල  පතන සහ අවට කඳු පන්තියෙහි තුරුලතා හොඳින් වර්ධනය වී හරිත පැහැ ගැන්වී තිබේ.

 මෙම පාරිසරික සුන්දරත්වය නැරඹීමට සංචාරකයෝ බොහෝ පිරිසක් මේ දිනවල නකල්ස් වෙත පැමිණෙමින් සිටිති.
 
පිටවල පතනෙහි පමණක්  දැකිය හැකි,  වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති දුම්බර ගල්පර මැඩියාද එහිදී දැකිය හැකිය.

( ඡායාරූප - ඉන්දික අරුණ කුමාර )