නත්තල් දා දේව මෙහෙය සෙබෙස්තියන් දෙව්මැදුරේදී



(ළහිරු හර්ෂණ)

නත්තල්දා රාත්‍රී දේව මෙහෙය කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කදාන ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදී ඊයේ(24) මධ්‍යම  රාත්‍රියේ දී පැවැත්විණි.