නව අධිකරණ ඇමැති වැඩ අරඹයි


(ශාන්ත රත්නායක)

නව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය ධූරයේ වැඩ ආරම්භ කිරීම අද (22)  අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී සිදුවිය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සහභාගී විය.