නව වසර උදාවෙද්දී ගාලුමුවදොරට මහ සෙනඟක්


2018 නව වසර උදාවන අවස්ථාවේ ගාලු මුවදොරට විශාල පිරිසක් එක්ව සිටියහ.

ගාලුමුවදොර පිටියේ එක් කෙළවරක සංගීත සංදර්ශනයක් සහ සැනකෙළියක් පැවැති අතර රාත්‍රී 12 පසු වෙද්දීම මල්වෙඩි සංදර්ශනයක් ද අාරම්භ විය.

ගාලු මුවදොර ඉදිරිපිට මාර්ගයේ දැඩි වාහන තදබදයක් තිබිණි.

(ඡායාරූප හර්ෂණ තුෂාර සිල්වා)