නව විදේශ ඇමැති වැඩ බාරගනී


(ශාන්ත රත්නායක)

නව විදේශ ඇමැති ලෙස තිලක් මාරපන මහතා අද (18) යෙදුණු සුභ මොහොතින් විදේශ අමාත්‍යාංශය දී වැඩ භාර ගත්තේය.