නව හමුදාපති වැඩ බාරගනී


(ඡායාරූප - ශාන්ත රත්නායක)

නව යුද හමුදාපති ලෙස පත්වීම් ලැබූ ලුතිනන් ජනරාල් මහේෂ්  සේනානායක මහතා අද(5) පෙරවරුවේ කොළඹ යුද හමුදා මුලස්ථානයේදී වැඩ බාර ගත්තේය.

නව හමුදාපතිවරයා වෙනුවෙන් එහි උත්සවයක්ද සංවිධානය කර තිබූ අතර යුද හමුදා නිලධාරිහු රැසක් ද ඊට එක්වූහ.